Techඉස්කෝලෙ.

Learn Node JS for Beginners

Learn the most popular path into the JS eco system and the most popular JS runtime among JS developers

34 students already enrolled and they love it

Instructor

Sanoj Silva

Rs. 6600

Rs. 4950

එක වර payment කල නොහැකි නම් රු. 2475 ක් pay කර පලමු lessons 13 වුවද ලබා ගත හැකි අතර, පසුව ඉතිරි lessons ද unlock කර ගත හැක.

Course Lessons (30 )

  • 1
    Javascript & Javascript Engines
    08m 54s
  • 2
    What is NodeJS
    06m 38s
  • 3
    Installing NodeJS
    09m 12s
  • 4
    NodeJS REPL
    11m 21s
  • 5
    Running a NodeJS Script
    12m 08s
  • 6
    Passing arguments from the Command Line
    14m 34s
  • 7
    Building a Command Line Calculator
    13m 28s
  • 8
    Export functionality from a NodeJS module
    31m 54s
  • 9
    Introduction to NPM
    06m 45s
  • 10
    How to create a NodeJS project
    07m 45s
  • 11
    Package.json
    14m 11s
  • 12
    Working with NPM
    14m 04s
  • 13
    Semantic Versioning
    12m 08s
  • 14
    What is Package-lock.json
    11m 27s
  • 15
    Learn NPX
    08m 38s
  • 16
    Accepting inputs from the Command Line
    13m 12s
  • 17
    Synchronous vs Asynchronous
    06m 18s
  • 18
    Javascript Thread
    12m 04s
  • 19
    Learn Callbacks
    06m 13s
  • 20
    Javascript Timers
    12m 02s
  • 21
    Learn Promises
    20m 37s
  • 22
    Async Await
    20m 03s
  • 23
    Events module
    09m 30s
  • 24
    File System(fs) module
    22m 44s
  • 25
    HTTP module
    15m 07s
  • 26
    Path module
    25m 18s
  • 27
    OS module
    02m 39s
  • 28
    Using Environment Variables
    08m 20s
  • 29
    Using Common JS and ESM together
    15m 46s
  • 30
    Where to go from here
    01m 38s

Web Development කරන කෙනෙක් හෝ Web Development වලට ආස කරන කෙනෙක් නම් දැනගෙන තිබියම යුතු දෙයක් තමා NodeJS කියන්නෙ. NodeJS ගොඩක් විට use වෙන්නෙ Web Servers, APIs සහ Command Line Applications හදන්න උනාට NodeJS වලින් කරන්න පුලුවන් තව ගොඩක් දේවල් තියෙනවා.

NodeJS මෙතරම් ජනප්‍රිය වීමට එක හේතුවක් වන්නේ ගොඩක් developers ලා දන්න Javascript මත මෙය නිර්මාණය වී තිබීම‍යි. Javascript ගැන යම් දැනුමක් තියෙන ඕනෑම කෙනෙක්ට පහසුවෙන් NodeJS ම ඉගෙන ගැනීමට පුලුවන්.

මෙම course එක ගොඩක් beginners ලා focus කරපු course එකක්. ඒත් NodeJS දන්න කෙනෙක්ට උනත් ගොඩක් දේවල් මේ course එකෙන් ගන්න පුලුවන්. ඒකට හේතුව practical scenarios වලට use වෙන ගොඩක් දේවල් මේ course එකෙන් කියලා දෙනවා.

වැඩි විස්තර දැන ගැනීමට පහල video එක බැලිය හැකි අතර, course එකේ පලවන lessons 2 ද free නැරඹිය හැක.

Untitled-2022-11-06-1659.png

What you'll learn

  • Learn fundamentals of Nodejs
  • Learn about NPM
  • Learn about callbacks, promises & Async-await
  • Learn about Nodejs built-in modules