Techඉස්කෝලෙ.

Redux Fundamentals ඉගෙනගමු

Redux මුල සිට සරලව තේරෙන සිංහලෙන් ඉගෙනගමු

67 students already enrolled and they love it

Instructor

Sanoj Silva

Rs. 2400

Course Lessons (21 )

  • 1
    Introduction to Redux
    07m 02s
  • 2
    Setting up the Environment
    05m 31s
  • 3
    Learn using an Example (Keels Super)
    11m 10s
  • 4
    Implementation without Redux
    07m 52s
  • 5
    Action, Reducer, Store Cycle
    04m 47s
  • 6
    Basic Redux Setup
    20m 53s
  • 7
    Action Creators & Multiple Reducers
    23m 48s
  • 8
    Middlewares
    06m 30s
  • 9
    Redux Thunk
    24m 15s
  • 10
    Setting up React with Redux
    13m 28s
  • 11
    React Redux
    11m 44s
  • 12
    Async Actions with React
    20m 03s
  • 13
    Redux Dev tools
    07m 52s
  • 14
    Redux Toolkit Introduction
    04m 07s
  • 15
    Example using Redux Toolkit
    23m 25s
  • 16
    Middlewares using Redux Toolkit
    04m 40s
  • 17
    Extra Reducers
    14m 23s
  • 18
    Async Actions with Redux Toolkit
    10m 57s
  • 19
    Building a Photo Gallery Part 1
    22m 38s
  • 20
    Building a Photo Gallery Part 2
    27m 00s
  • 21
    Conclusion
    01m 22s

Redux කියන්නෙ ගොඩ දෙනෙක් අහලා තියෙන State Management Library එකක්. ගොඩක් battle tested library එකක් කිවුවොත් හරි. මේ reason එක නිසාම ගොඩක් companies එයාලගෙ React JS projects වල state එක manage කරන්න Redux library එක use කරනව. ලොකු community එකක් වගේම open source project එකක් නිසා ගොඩ දෙනෙක් use කරනවා. React JS ඉගෙන ගන්නවා නම් අනිවරෙන්ම ඉගෙන ගත යුතු library එකක් තමා මේ Redux කියන්නෙ.

මේ course එකේදි Redux, React Redux සහ Redux Toolkit යන තුන ගැන ම ඉගෙන ගන්න පුලුවන් අතර examples මගින් පැහැදිලි ව Redux Concepts උගන්වනු ලැබේ.

Screenshot 2022-11-03 at 1.16.32 PM.png Screenshot 2022-11-03 at 1.16.38 PM.png Screenshot 2022-11-03 at 1.16.19 PM.png

What you'll learn

  • Learn core Redux concepts
  • Understand practical use cases
  • Learn to use Redux with or without React JS
  • Learn Industry best practices with Redux
  • Understand both the old way & new way of Redux